සයුරේ ජීවිත නැව 🚢

ජීවිත නැව  🛳

සයුරේ ජීවිත නැව පෙරළී සඳරැස් මියෙදී ගියදා නොදුටු ලොවකට පියමැන මා නුඹ එන තුරු ඉමි තනිවී...

සසරේ දිවි නැව නොපෙරලී ඉපදෙන මොහොතක යළිදී මා හා අත්වැල් බැඳගෙන එන්න සඳ අඳුරේ නොයනු තනිවී...

 පාවෙනා පෙම් රැල්ලේ අහිමි සෙනෙහස යළි දුන්නේ... කඳුළැලි මුතුවුණු යහනේ නුඹ වෙනුවෙන් මා තනි වූයේ...

 පාවෙනා පෙම් රැල්ලේ අහිමි සෙනෙහස යළි දුන්නේ... කඳුළැලි මුතුවුණු යහනේ නුඹ වෙනුවෙන් මා තනි වූයේ...

Comments

Popular posts from this blog

Art for Mental Wellness I නිර්මාණශීලීත්වය සහ ආතති සහනය

Life I ජීවිතය I